Friday 2 November 2012

ඔටුන්න සිහිනයක් වී.

සීගිරිය මාළිගාකන්ද රක්ෂිතයේ නිධානයක ඇතැයි කියන කාශ්‍යප රජුට අයත් මැණික් ඔබ්බවු ඔටුන්නක් ලබා ගැනීම සඳහා කැනීම් කරමින් සිටි පිරිසක් සීගිරිය හා මින්නේරිය වනජීවි නිලධාරීන් විසින් අද අලුයම වටලන ලදී. කෙසේ වෙතත් එම වැටලීමේදී එක් අයෙකු හැර පුද්ගලයින් සිව්දෙනෙකු පලාගොස් ඇත. එහෙත් ඔවුන් විසින් කැනීම් සඳහා ගෙන එන ලදුව තිබු ආම්පන්න රැසක් වනජීවි නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී. වතුර මෝටරයක්, උල් ආයුධ, වයර්, පුපුරණ ද්‍රව්‍ය මෙන්ම කෑම පිස ගැනීමට රැගෙන ආ උපකරණ ද ඒ අතර විය. මේ එකී උපකරණ හා වැටලීමට සහභාගි වූ සීගිරිය හා මින්නේරිය වනජීවි නිලධාරීන්ය

No comments:

Post a Comment