ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙඩි තබා ගෙන ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසූවේ, සිය නිල නිවස තුළදී ඔහු වෙඩි තබා ගෙන ඇති බවය.
වෙඩි තබා ගැනීමෙන් පසු මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ පෞද්ගලික හේතුවක් මත අදාළ පොලිස් පරීක්ෂකවරයා වෙඩි තබා ගන්නට ඇතැයි විශ්වාස කරන බවය.
No comments:
Post a Comment