Friday, 31 August 2012

අඹුසැමි යුවළ මහමගදී අවසන් හුස්ම හෙළයි

මීරිගම, පල්ලෙවෙල ගොපලගම මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් මව සහ පියා මියගොස් දරුවෙකු තුවාල ලබා තිබේ. පොලීසිය පැවසුවේ, ලොරියක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අද දහවල් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබූ 9 හැවිරිදි ළමයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. පොලීසිය පැවසූවේ, මිය ගිය දෙදෙනාගේ සිරුරු වතුපිටිවල රෝහලේ තැන්පත් කර ඇති බවයි. ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසිය.<center id="fctr"><div style="color: #767676; font-size: 8pt;">
© 2011 - <a href="http://www.blogger.com/blogger.g?blogID=7904849375144864167#editor/target=post;postID=2955339159048879562">dakma</a></div>
</center>

No comments:

Post a Comment