Friday, 31 August 2012

මධ්‍යම පළාත් මගී ප්‍රවාහනයේ සභාපති අල්ලස් ගනිද්දී කොටු

මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීයේ සභාපතිවරයා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අල්ලස් කොමිසම ප්‍රකාශ කළේ, බස් හිමියෙකුට විශේෂ සහනයක් ලබාදීම සඳහා අද උදෑසන මහනුවරදී රුපියල් එක්ලක්ෂ පනස් දහසක අල්ලසක් ලබාගනිද්දී ඔහු අත්අඩංගුවට ගත් බවය.

No comments:

Post a Comment