Friday, 31 August 2012

ලක්විජය යළි පණ ගැන්වීමට සැරසෙයි

නොරච්චෝලේ, ලක්විජය බලාගාරයේ අළුත්වැඩියා කටයුතු හෙට දිනය තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි නියෝජ්‍ය සභාපති අනුර විජේපාල මහතා සඳහන් කළේ, මේ වන විට එහි අළුත්වැඩියා කටයුතු නිමවෙමින් පවතින බවයි. ඒ අනුව ලබන සඳුදා පස්වරුවේ නොරච්චෝලේ බලාගාරය පණ ගැන්වීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළේය.

No comments:

Post a Comment