රාගම, කුරුකුලාව ප්‍රදේශයේ සිදුවු වෙඩි තැබීමකින් 31 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් විය.
පොලීසිය පැවසූවේ, නාඳුනන අවිගත් පිරිසක් ඊයේ සවස ඔහුගේ නිවසට පැමිණ වෙඩි තබා පලාගොස් ඇති බවයි.
එම අවස්ථාවේදි නිවසේ ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද සිට ඇති බව වාර්තා වේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව පොලීසිය පැවසීය
No comments:
Post a Comment