අම්බලන්තොට, වලේවත්ත ප්‍රදේශයේදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.
 පොලීසිය පැවසුවේ, යතුරු පැදියකින් යමින් සිටියදී ඔවුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
 යතුරුපැදියකින් පැමිණ නාඳුනන පුද්ගලයකු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
 තුවාල ලැබුවන් දෙදෙනා කරාපිටිය හා හම්බන්තොට රෝහල්වලට ඇතුළත් කෙරිණ.
 
No comments:
Post a Comment