Wednesday 19 June 2013

13 ට සංශෝධන එපා ඉන්දියාව අවධාරණය කරයි

දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ ඒ සඳහා නැවත සංශෝධන ගෙන ඒමට උත්සාහ කිරීම වරදක් බව ඉන්දීය  අග්‍රාමාත්‍ය ආචාර්ය මන්මෝහන් සිං මහතා අවධාරණය කර සිටී. ශ්‍රී ලංකාවේ  ඇතැම් දේශපාලන පක්ෂ  13 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට උත්සාහ දරමින් සිටින බව ඉන්දීය ඩී.එම්.කේ. පක්ෂයේ  නායක එම්. කරුණානිධි වෙත ලිපියක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය  ආචාර්ය මන්මෝහන් සිං මහතා  සඳහන් කර ඇත

No comments:

Post a Comment