Thursday, 25 October 2012

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දෙදෙනෙකු අත්අඩංගුවට

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු මුදල් වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එහි සේවකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පැවසුවේ, අදාළ මුදල් වංචාව සම්බන්ධයෙන් දේශිය ආදායම් දෙපාර්තමේන්තුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

No comments:

Post a Comment