විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආරම්භ කර ඇති ,වෘත්තීය ක්‍රියාමාර්ගයට අද වන විට දින 90 ක් ගතව තිබේ.
මේ සම්බන්ධයෙන් පා ගමන්,සාකච්ඡා,මාධ්‍ය හමු පැවැත්වූවත් මෙතෙක් දෙපාර්ශවය කිසිදු අවසන් එකඟතාවකට පැමිණ නැත.
මෙවැනි තත්වයක් හමුවේ ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවූ වූ අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ද අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.
No comments:
Post a Comment