Tuesday 23 April 2013

ජවිපෙන් පන්දම් දල්වමින් විදුලිබිලට විරෝධය විඩීයොව බලන්න​

අසාධාරණ ලෙස ඉහළ දැමූ විදුලි ගාස්තු පහළ දමන ලෙස ආණ්ඩුවට බලකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද මහරගමදී උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කළේය. ‍ප.ව.6.50ට පමණ පන්දම් දල්වාගත් උද්ඝෝෂකයින් මහරගම - පිළියන්දල මාර්ගයන් පෙළපාලියෙන් විත් මහරගම නගරයට ඇතුල්වී උද්ඝෝෂණයේ නිරත විය.
ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඇතුළු ජවිපෙ නායකයින් සහ ප්‍රදේශවාසීන් විශාල ප්‍රමාණයක් උද්ඝෝෂණයට සහභාගි විය.












/AAAAAAAAO1g/RabfYqXHG-I/s640/3.jpg" width="640" />

No comments:

Post a Comment