Sunday 5 August 2012

සීගිරියේ බඹර ප්‍රහාරයෙන් 10කට බරපතලයි

සීගිරිය නැරඹීමට ගිය දෙස් විදෙස් සංචාරකයින් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ. සීගිරිය රෝහලේ ආයතන භාර වෛද්‍ය නිලධාරි ඩි.එම්.ඩි.බි. බණ්ඩාර මහතා සඳහන් කළේ, ඉන් තුවාල ලැබූවන් 38 දෙනෙකු ‍රෝහල්ගත කර ඇති බවයි. ඉන් 10 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද ඔහු පැවසීය. තුවාලකරුවන් අතර කාන්තාවන් නව දෙනෙකු හා ළමුන් 8 දෙනෙකු ද වේ. ඉන් දෙදෙනෙකු විදේශිකයින් බවද වාර්තා වේ.

No comments:

Post a Comment