Sunday 5 August 2012

වල්ලිපුරම්හි අබිරහස් මළ සිරුරක්

පුදුකුඩිඉරිප්පු, වල්ලිපුරම් ප්‍රදේශයේ පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මිය යෑම සම්බන්ධයෙන් ‍පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ. පොලීසිය පැවසූවේ, එම මරණය පිළිබඳව සැක පළ වී ඇති බවයි. ඒ අනුව පරක්ෂණ පැවැත්විම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබේ. මියගොස් ඇත්තේ 33 හැවිරිදි වියේ පසූ වූ අයෙකි.

No comments:

Post a Comment