Monday 20 August 2012

මහවිලච්චිය ගින්නෙන් අක්කර 50ක් හානි

අනුරාධපුරය මහවිලච්චිය පලුගස්වැව ප්‍රදේශයේ කැලෑවක හටගත් ගින්නෙන් අක්කර 50කට වැඩි ප්‍රමාණයකට හානි සිදුවී ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ ගින්න ඊයේ රාත්‍රියේදී ම මැඩ පැවැත්වූ බව ය. ගින්න මැඩපැවැත්වීම සඳහා යුද, ගුවන් හමුදාවල සහ පොලිසියේ ද සහය ලබාගත් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය

No comments:

Post a Comment