කඩල ඇටයක් සිරවීමෙන් බගවන්තලාවේ සිවුහැවිරිදි දැරියක මියගොස් තිබේ.
අද දහවල් එම දැරිය මවත් සමග ආගමික ස්ථානයකට අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණපා ඇති බව පොලීසිය පැවසීය.
රෝහල රැගෙනයනවිටත් එම දැරිය මියගොස් සිටි බව වාර්තා වේ.
මියගොස් ඇත්තේ බ්‍රීඩ්වෙල් වතුයායේ පදිංචි දැරියකි.
No comments:
Post a Comment