Wednesday 22 August 2012

ලංකා ගුරු සේවා සංගමය ඇගයීම්වලින් ඉවතට

විභාග දෙපාර්ත්මේන්තුව ආරම්භ කරන කිසිදු ඇගයිම් ක්‍රියාවලියකට සම්බන්ධ නොවීමට ලංකා ගුරු සේවා සංගමය තීරණය කර තිබේ. එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නිශ්චිතව උසස් පෙළ ඇගයීම් ක්‍රියාවලියට සම්බන්ධ වන තෙක් සියලු ඇගයීම්වලින් ඉවත්ව සිටින බවය.

No comments:

Post a Comment