Monday 20 August 2012

මව, දියණිය ගල් වලේදී අවසන් හුස්ම හෙළති

නාරම්මල, පනාවිටිය දිග්ගල කන්ද ප්‍රදේශයේ ගල් වලක දිය නෑමට ගිය මවක සහ දියණියක දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුවූ බවයි. ඉන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දිග්ගහකන්ද ප්‍රදේශයේ 40 හැවිරිදි සහ 14 හැවිරිදි දෙදෙනෙකි. ඔවුන්ගේ සිරුරු දඹදෙණිය රෝහලේ තැන්පත් කර තිබේ.

No comments:

Post a Comment