Sunday 19 August 2012

ජනාධිපතිතුමා අතේ තමයි රනිල් ඉන්නේ

පක්ෂයත් පාක්ෂිකයාත් දිනවීමට ක්‍රියා නොකර තමන්ගේ තනතුර රැක ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකයා අවස්ථා ගණනාවකදී ක්‍රියා කර ඇති බව දැන් තහවුරු වී ඇතැයි, දේශපාලන ක්‍රියාකාරීහු පෙන්වා දෙති. නායකතුමා තම තනතුර රැක ගැනීමට උත්සාහ කරද්දී ඔහුගේ මිතුරන්ගෙන් සමන්විත කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊට අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බව එම ක්‍රියාකාරීන්ගේ අදහසයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ක්‍රියා කාලාපය පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහාතා ඊයේ අදහස් පළ කළේය

No comments:

Post a Comment