Saturday 1 September 2012

කඩයක් මතට ගොඩනැඟිල්ලක් කඩා වැටෙති

ඉමදූව නගරයේ අබලන් ගොඩනැගිල්ලක් සිල්ලර වෙළෙඳසලකට කඩා වැටෙද්දී එහි සිටි අයිතිකරු හා ඔහුගේ බිරිය එලියට පැන බේරුණු බව නගරවැසියෝ කියති. දින කිහිපයක් තිස්සේ පැවැති වැස්ස මේ අනතුරට හේතුවන්නට ඇතැයි පවසති.

No comments:

Post a Comment