Saturday 1 September 2012

ඉතාලි විරැකියාව දරුණුයි ඇතැමෙක් කුලී ගෙවල් අතහරිති

ඉතාලියේ සංක්‍රමණිකයන්ගේ විරැකියාව සියයට 34 දක්වා වැඩි වී ඇත. දිනෙන් දින ඉහළ යන ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල හා රජය විසින් පනවන නොයෙක් බදු හේතුවෙන් සාමාන්‍ය ජනතාව ඉතා අසරණ ජිවිතයක් ගත කරති. පෙස්සානෝ නගරයේ වසර අටක් කුලි නිවසක ජිවත් වූ ඉතාලි ජාතික ඔම්බැරිනෝ පිලිප්පෝ තම නිවාස කුලිය ගෙවා ගැනීමට නොහැකිව බිරියත් දියණියත් සමග නිවාස අතහැර දමා වෑන් රථයක් සිය නිවහන කරගෙන ඉන්ධන පිරවුම් හලක් අසල ජිවත්වෙති. යුරෝපයේ දක්ෂ ආර්ථික විශේෂඥයකු වන ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ මොන්ති කියනුයෙ කෙසේ හෝ තම රට ආර්ථක අගාදයෙන් ගොඩගන්නා බවයි

No comments:

Post a Comment