Saturday 8 September 2012

සිව් දිනකට පසු දියමන්තිය සිරුරින් ඉවතට

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්න්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේදී චීන ජාතිකයකු විසින් ගිල දමන ලද දියමන්තිය සොයා ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, සැකකරුගේ මළපහ සමග ඊයේ, එම දියමන්තිය පිටව ඇති බවයි. පසුගිය 05 වැනිදා සිට බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ මත එම චීන ජාතිකයා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබීය.

No comments:

Post a Comment