Saturday 8 September 2012

ඉතිං මම ඇමතිනේ..!අතාවුද සෙනෙවිරත්න දොට්ට

කෑගල්ල බාලිකා මහා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණි ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා නීති විරෝධී ලෙස හැසිරී ඇතැයි දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.ඒ අනුව කෑගල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයා විසින් අමාත්‍යවරයාට අවවාද කොට අදාළ ස්ථානයෙන් ඉවත්කිරීමට පියවර ගෙන ඇති බව කියැවෙයි.කෙසේ වෙතත් එකී අවස්ථාවේදී මේ පොලීසිය මැදිහත් වන අයුරුය.

No comments:

Post a Comment