Saturday 8 September 2012

නැගෙනහිර පළාත නිල ඡන්ද ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය ලැබූ ඡන්ද සංඛ්‍යාව 200,044 ආසන සංඛ්‍යාව 14යි. තමිල් අරසුකච්චි පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 193,827 ආසන සංඛ්‍යාව 11යි. මුස්ලිම් කොන්ග්‍රසය ලැබූ ඡන්ද සංඛ්‍යාව 132,917 ආසන සංඛ්‍යාව 7යි. එක්සත් ජාතික පක්ෂය ලැබූ ඡන්ද සංඛ්‍යාව 74,901 ආසන සංඛ්‍යාව 4යි. ජාතික නිදහස් පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 9,522 ආසන සංඛ්‍යාව 1යි.

No comments:

Post a Comment