Wednesday 12 September 2012

මවත් බිලිඳියත් දිවි නසා ගත්තා ද?

දඹුල්ල, යාපාගම ප්‍රදේශයේ ළිඳකට වැටීමෙන් මවක හා බිලිඳියක ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ජලය ගෙනඒම සඳහා ළිඳට ගිය අවස්ථාවේ එම අනතුර සිදුව ඇති බවයි. ඉන් මියගොස් ඇත්තේ 37 හැවිරිදි මවක් සහ අවුරුදු එක හමාරක පමණ වයසේ පසු වූ දැරියකි. සිද්ධිය සම්බන්ධෙයන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment