Monday 10 September 2012

අනතුරට ලක්වූ සෙබළුන් හඳුනාගැනේ

දියතලාව හමුදා කඳවුර තුළ සිදුවූ හදිසි අනතුරට ලක්වූ සෙබළුන් පිළිබඳ විස්තර වාර්තා වී ඇත. ඒ අනුව හමුදා විශේෂ බළකායේ කොප්‍රල් ජයලත්, විජේපාල, දසනායක, ඒකනායක සෙබළ තෙන්නකෝන් සහ බණ්ඩාරනායක මියගිය අය වන බවත් බළලත් නිලධාරී සරත් සහ සෙබළ ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබන අය වන බවත් වැඩිදුරටත් වාර්තා වේ. මෙම ඛේදවාඡකය සිදුව ඇත්තේ නිවාඩු නිකේතනයක පැති බැම්මක ගෙපළ සකස් කරමින් සිටිය දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙනි.

No comments:

Post a Comment