Sunday 2 September 2012

රෝහලේ දී කාන්තාවක් සියදිවි නසා ගනී

හලාවත මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් සියදිවි හානිකරගෙන තිබේ. හදිසි අනතුරකට ලක්වීම හේතුවෙන් අදාළ කාන්තාව රෝහල් ගතකර තිබිණි. ඊයේ (02) රාත්‍රී ඇය එම රෝහලේ වැසිකිලිය තුළදි ගෙල වැලලාගෙන මියගොස් සිටියදී රොහල් සේවකයින් විසින් සොයාගෙන ඇති බව පොලිසිය පැවසුවේය. මියගිය කාන්තාව මදුරන්කුලිය, ගිනිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි අයෙකි

No comments:

Post a Comment