Sunday 2 September 2012

අහුංගල්ලේ වෙඩි තැබීමක්

අහුංගල්ල කටුවිල ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකින් තරුණයෙකු මියගොස් තිබේ. අද (03) පෙරවරු 7.30ට පමණ එම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේය. වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 24 හැවිරිදි තරුණයෙකි. ඔහු යතුරු පැදියෙන් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති අතර තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.

No comments:

Post a Comment