Wednesday 5 September 2012

කල්පිටිය පිපිරීමෙන් තවත් අයෙකු මරුට

කල්පිටිය-කන්දකුලිය මුහුදු වෙරළේ සිදුවූ පිපිරීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වී ඇත. ඒ අනුව අද (05) පස්වරුවේ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ රුවන් සංජීව අබේකෝන් නැමැති 17 හැවිරිදි අයෙකු සහ වී.කේ.සඳුන් ඩිලාන් නැමැති 16 වියේ පසුවූ තරුණයින් දෙදෙනෙකි. තුවාල ලැබූ තවත් තිදෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment