Sunday 2 September 2012

ජ’පුරේ වෙද ඇඳුරන් වර්ජනයේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨ ආචාර්යවරුන් අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. එහි ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති, වෛද්‍ය ඊශා ප්‍රේමතිලක මහත්මිය පැවසුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන යන වැඩෙවර්ජනයට සහය පළකරමින් මෙය ක්‍රියාත්මක කරන බවය.

No comments:

Post a Comment