Monday 10 September 2012

රුහුණේ වෙද සිසුවෙකු මුහුදේ ගිලෙයි

මාතර, පොල්හේන මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, කරාපිටිය වෛද්‍ය පීඨයේ පළමු වසර ශිෂ්‍යයකු මෙලෙස මිය ගොස් ඇති බවයි. අද දහවල් සිය මිතුරන් පිරිසක් සමග දිය නෑමට ගිය අවස්ථාවේදී එම අනතුර සිදුවී තිබේ. පොලීසිය පැවසූවේ, මියගිය තරුණයා මාතර වැවහන්දූව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි අයෙකු බවයි.

No comments:

Post a Comment