Saturday 1 September 2012

හිටපු අමාත්‍ය විජේපාල මෙන්ඩිස් අභාවප්‍රාප්ත වෙයි

හිටපු අමාත්‍යවරයකු වු විජේපාල මෙන්ඩිස් මහතා අද දහවල් අභාවප්‍රාප්ත විය. 84 වැනි වියේ පසු වූ ඒ මහතා ජීවිතක්ෂයට පත්වූයේ, කොළඹ ‍පෞද්ගලික රෝහලකදිය. විජේපාල මෙන්ඩිස් මහතා 1959 වසරේ ලාබාලම නගරාධිපතිවරයා ලෙස මිගමුවට තේරී පත් වූ අතර 1960 සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කළේය. ඔහු 2001 වසරේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය‍ගේ පාලන සමය තුළ ද ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස එතුමා කටයුතු කරනු ලැබිණ.

No comments:

Post a Comment