Sunday 9 September 2012

මනාප ප්‍රතිඵල නිකුත් වේ

මේ වනවිට උතුරුමැද පළාත් සභා මැතිවරණයේ පොළොන්නරුව දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රතිඵල නිකුත් වී ඇති අතර එම ප්‍රතිඵලවලට අනුව මනාප 39,107ක් ලබාගනිමින් ප්‍රථම ස්ථානය හිමිකරගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පී.බී රත්නායක මහතාය. මනාප 37,549ක් ලබාගත් පේෂල ජයරත්න දෙවන ස්ථානය හිමිකරගෙන ඇති අතර මනාප 25,168ක් හිමිකරගෙන තෙවන ස්ථානයට පත්ව ඇත්තේ ඒ අතුකෝරාල මහතාය. මේ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුණු කේ නෙල්සන් මහතා මනාප 34,341ක් ලබාගෙන ඇති අතර සිඩ්නි ජයරත්න මහතා ලබාගෙන ඇති මනාප ගණන 23,730 කි

No comments:

Post a Comment