Sunday 9 September 2012

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් බර්ටි දෙවෙනි තැනට

උතුරුමැද පළාත් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළමු ස්ථානය හිමිකර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එස්. එම්. රංජිත් සමත්ව ඇත. ඒ මනාප 105232ක් ලබාගනිමිනි. තුන්වරක්ම උතුරුමැද මහ ඇමති වූ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් දෙවැනි තැනට පත්ව ඇත. ඔහුට ලබාගැනීමට හැකි වූයේ මනාප 95027ක් පමණි.

No comments:

Post a Comment