Wednesday 12 September 2012

අනවසර ඉදිකිරීම්වලට මුහුදු තීරය තහනම්

හික්කඩුව මුහුදු තීරයේ ඉදිකර තිබෙන සියලුම අනවසර ඉදිකිරිම් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, අද උදෑසන රාජ්‍ය ආරක්ෂක හා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එම ඉදිකිරිම් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි. මේ වනවිට යන්ත්‍ර යොදා ගනිමින් ඉදිකර තිබෙන හෝටල් බොහොමයක් ඉවත් කරමින් සිටින බව පොලීසිය පැවසීය. එම අනවසර ඉදිකිරිම් ඉවත් කරන ප්‍රදේශයට මේ වනවිට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.

No comments:

Post a Comment