Sunday 2 September 2012

දියේ ගිලී පාසල් සිසුවියක් මරුට

සෙවනගල, හබරළුව වැවේ දියනෑමට ගිය පාසල් ශිෂ්‍යාවක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ. මහරගම ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යාවන් පිරිසක් ක්‍රිකට් තරගයකට සහභාගීවී පැමිණෙමින් සිටියදී මෙලෙස දිය නෑමට ගොස් ඇති බව සඳහන්ය. එහීදී ශිෂයාවන් තිදෙනෙකු දියේ ගිලී ඇති අතර ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය

No comments:

Post a Comment