Wednesday 24 October 2012

ගසක අත්තක් කඩා වැටී දරුවෙකු මරුට

මතුගම යටදොල සෙන්ජෝර්ජ් වත්ත ප්‍රදේශයේ ගසක අත්තක් කඩා වැටීමෙන්, 05 හැවිරිදි පිරිමි දරුවෙක් මියගියේ ය. පොලීසිය සඳහන් කළේ එම දරුවා අද දහවල් ළදරුපාසල් නිමවි ආපසු නිවස බලා එමින් සිටියදි මාර්ගයේ තිබු ගසක අත්තක් කඩා වැටි එම අනතුර සිදුව ඇති බව ය. තුවාල ලැබු දරුවා කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් ව ඇත

No comments:

Post a Comment