Friday 5 October 2012

යාපනේදී බස් දෙකක් ගැටි රියදුරන් මරුට

යාපනය, ඉරුපාලෙයි ප්‍රදේශයේදී බස්රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් රියදුරන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වූහ. පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ අද පස්වරු 1.00 ට පමණ පේදුරුතුඩුව සිට යාපනය බලා ධාවනය වු පෞද්ගලික බස්රථයක් සහ තංගල්ලේ සිට යාපනය බලා ධාවනය වු බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් තුවාල ලැබු 4 දෙනෙකු යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

No comments:

Post a Comment