Wednesday 24 October 2012

කොරියානු විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2013 වසර සඳහා පැවති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵලනිකුත් අද නිකුත් කෙරිණ. විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති අමල් සේනාලංකාධිකාර මහතා පැවසුවේ, විභාගයට පෙනී සිටි 31271 අතුරින් 4391 දෙනෙකු ඉන් සමත්ව ඇති බවය. විභාගය සමත් පිරිසෙන් 3,901 දෙනෙකු කර්මාන්ත අංශයේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති අතර තවත් 490 දෙනෙකු ධීවර කෂේත්‍රයේ රැකියා සඳහා සුදුසුකම් ලබා ඇති බව අමල් සේනාලංකාධිකාර මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment