Friday 19 October 2012

බඹරෙක් ජීවිතයක් බිලි ගනී

හැටන්, දරවලවත්ත ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලයෙකු මිය ගො‍ස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, හැටන් දරවල වත්තේ සේවය කරමින් සිටි පිරිසකට එම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

No comments:

Post a Comment