Monday 22 October 2012

ගාලූ කුමාරි ජීවිත දෙකක් බිලි ගනී

හබරාදූව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී අද උදෑසන සිදු වූ අනතුරකින් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. පොලීසිය පැවසුවේ යතුරු පැදියක් මාතර සිට කොළඹ බලා ධාවන වූ ගාලු කුමාරී දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවය. හබරාදූව හා කොග්ගල අතරදී එම අනතුර සිදුව ඇති බව දුම්රිය පාලක නිහාල් ෆෑනැන්ඩස් මහතා පැවසීය.

No comments:

Post a Comment