Saturday 6 October 2012

සරසවි ඇඳුරන්ගේ තීරණය ලබන සඳුදා

ලබන සඳුදා මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සමග පවත්වන සාකච්ඡාවේ සාර්ථකත්වය මත, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අවසන් කරන්නේද යන්න පිලිබඳ තීරණයක‍ට එ‍ළඹෙන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි. එහි සභාපති ආචාර්ය නිර්මාර් රංජිත් දේවසිරි මහතා මේ බව පැවසුවේ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග අද සවස පැවති සාකච්ඡාවෙන් අනතුරුව ය. අද පැවති සාකච්ඡා පලදායී අයුරින් පැවති බවද ඔහු සඳහන්

No comments:

Post a Comment