Friday 2 November 2012

හෙජින් පරාදයි!

අ.ඩො.මිලියන 60 ක හෙජින් ගනුදෙනුවට අදාළ නඩුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පරාජයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය උපුටා දක්වයි. ඒ අනුව අත්තනෝමතික ලෙස හෙජින් ගිවිසුම උල්ලංඝණය කිරීම හේතුවෙන් Deutsche බැංකුවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අ.ඩො.මිලියන 60.3 ක වන්දියක් සමග අයවිය යුතු පොලී මුදලද ගෙවිය යුතු බවට අමෙරිකානු අධිකරණයක් විසින් අද (02) නි‍යෝග කර තිබේ.

No comments:

Post a Comment