Tuesday, 24 July 2012

කුට්ටිගල නිවසකට බෝම්බ ප්‍රහාරයක්

කුට්ටිගල, අක්කර 80 ප්‍රදේශයේ නිවසකට අද අලුයම දුම් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ. පොලීසිය පැවසුවේ, ප්‍රහාරයෙන් කිසිදු පුද්ගලයෙකුට හෝ දේපළ‍කට හානි සිදුව නොමැති බවයි. ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සොයා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පැවසීය.

No comments:

Post a Comment