ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන ‘ජනතාව පෙළන පාලනයට එරෙහි ජන පෙළගැස්ම‘ විරෝධතා රථ පෙළපාලිය අද (27) පෙරවරුවේ ආරම්භ වූ බව වාර්තා වේ.
දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා ගමන් ගන්නා මෙම විරෝධතා රථ පෙළපාලිය අද උදේ දෙවුන්දර නගරයේ ඔරලෝසු කණුව අසලින් ආරම්භ වූ අතර එය අද සවස අම්බලන්ගොඩ නගරය දක්වා පැමිණීමට නියමිත බවද පැවැසේ
No comments:
Post a Comment