බේරුවල ප්‍රදේශයේ මහමග දමාගොස් සිටි බිලිඳියක සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඊයේ රාත්‍රි උපන් බිලිඳියක එලෙස මහමග දමා ගොස් ඇති බවයි.
එම බිළිදිය මේ වනවිට නාගොඩ රෝහලට රැගෙනවිත් තිබේ.
සිද්ධියට සම්බන්ධ මව සොයා පරික්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි පොලීසිය පැවසීය.
No comments:
Post a Comment