කුරුණෑගල, පොල්ගහවෙල, කහවත්ත ඇල ප්‍රදේශයේදී කාන්තාවක් ඝාතනය කර පලාගිය සැකකරුකු අත්අඩංගුවට ගැනිමට පරික්ෂණ ක්‍රියාත්මක කර තබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, සැමියා විසින් එම ඝාතනය කරනු ලැබ ඇති බවයි.
තියුණු ආයුධවලින් දෙපාවලට පහරදීම හේතුවෙන් රුධිරය වහනය වීම නිසා මරණය සිදුවන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
අද උදෑසන සිදුවු මෙම ඝාතනයෙන් පසු සැකකරු පලාගොස් ඇත
No comments:
Post a Comment