Wednesday, 29 August 2012

ඕල්කට් මාවත වසා දැමේ

පිටකොටුව, ඕල්කට් මාවත මේ වන විට රථවාහන ධාවනය සඳහා තාවකාලිකව වසා දමා ඇති බව වාර්තා වේ. එම ස්ථානයේ සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ කොටුව දුම්රියපළ ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය වසා දමා ඇති බවයි. සරසවි සිසුන් සංවිධාන කළ උද්ඝෝෂණ පෙළපාළියක් ද එම ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ද වාර්තා වේ.

No comments:

Post a Comment