හලාවත, මුන්නේෂ්වරම් මහා භද්‍රකාලී කෝවිලේ පැවැත්වීමට නියමිතව තිබු බිලි පුජාව අත්හිටුවීමට තීරණය කළ බව එහි භාරකරු කාලිමුත්තු ශිවපාදසුන්දරම් පුජකතුමා පවසයි.
ප්‍රධාන පුජකවරයා ප්‍රකාශ කළේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත මෙම පියවර ගත් බවයි.
කපිලවස්තු සර්ඥධාතු ප්‍රදර්ශනය පැවැත්වීම හේතුවෙන් එම බිලි පුජාව පැවැත්වීමෙන් වළකින ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබිණ.
No comments:
Post a Comment