Wednesday, 29 August 2012

කරුවලගස්වැවේ සභාපති අත්අඩංගුවට

කරුවලගස්වැව, ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ, කරුවලගස්වැව නගරය ආසන්නයේදී දෙදෙනෙකු අතර ඊයේ ඇති වු ගැටුමක් හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ ප්‍රාදේශිය සභා සභාපතිවරයෙකි.

No comments:

Post a Comment