Thursday, 23 August 2012

නැව ගිලෙමින් තිබේ

අධිකරණ නියෝග මත පානදුර නැංගුරම් පොළේ නවතා තිබෙන තර්මෝ ප්ලෙක්ෂියෙරා නෞකාව මුහුදුබත් වීමට පටන් ගෙන තිබෙන බව වාර්තා වේ. එය වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නා ලෙස නාවික හමුදාවට දැනුම් දුන් බව වෙළඳ නැව් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවි රත්න මහතා පවසයි.

No comments:

Post a Comment